Sunday, July 25, 2010

මේක පොඩි රසවත් කතාවක්

මේක පොඩි රසවත් කතාවක් එක්තරා කාන්තාවකගේ මුදල් පසුම්බිය බස් රථයකදී හොරකම් කරලා

පොලීසිය හොරා අල්ලලාඋසාවියට ඉදිරිපත් කලා ඉතින් නඩුකාර හාමුදුරුවො තෝල්කය හරහා 
අර කාන්තාවගෙන් මෙහෙම අහනවා

තෝල්කයා - කොහේද තමා පසුම්බිය තබාගෙන හිටියේ.

පැමිණිලිකාරිය - හැට්ටය අස්සේ

තෝල්කයා - ඉතින් තමාට දැනුනෙ නැද්ද පසුම්බිය ගන්න කොට.

පැමිණිලිකාරිය - කවුද ස්වාමීනි හිතුවේ පර්ස් එක ගනීවි කියල.

2 comments:

  1. හිතුවේ අරිකි මිරිකි කියලා සුවාමිනි.

    ReplyDelete
    Replies
    1. අරිකි මිරිකි කියන සෙල්ලම කරන්නේ කොහොම ද ?

      Delete

Related Posts with Thumbnails Related Posts with Thumbnails