Friday, November 26, 2010

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව

සැබෑ මල ළා නිල් පාටයි. වැරැදි මලේ පෙති දම් පාටයි. වැරැදි මලේ පෙති වැඩි ප්‍රමාණයක්‌ තියෙනවා. එනම් පෙති 25ක්‌ පමණ. ඒත් හරි මලේ පෙති ප්‍රමාණය මීට අඩුයි. වැරැදි මලේ රේණු තද කහ පාටයි. හරි මලේ රේණු ළා කහ පාටයි. වැරැදි මලේ රේණු කෙළවර දම්පාට තිබෙනවා, සැබෑ නිල් මානෙල් මලේ රේණු කෙළවර ළා නිල් පාටයි. රේණු සංඛ්‍යාව වැඩි වැරැදි මලෙයි. සැබෑ මලෙහි රේණු අඩුයි."

3 comments:

  1. ඕක කොපි කර ගත්තේ මේ සතියේ විදුසර පත්තරෙන් නේද?

    ReplyDelete
  2. එතකොට මේ කියන්නේ නිල් මහනෙල් කියලා ජාති 2 ක් තියෙනවා කියලද ?

    ReplyDelete
  3. Coin Casino » Review by Casinoowed
    With a simple yet attractive welcome bonus that's up to €500 + 100 free spins, 인카지노 Coin Casino is looking to please หารายได้เสริม players as well 바카라 as new players.

    ReplyDelete

Related Posts with Thumbnails Related Posts with Thumbnails