tag:blogger.com,1999:blog-86089027602631617.post9109820349150397663..comments2022-04-05T19:50:33.181+05:30Comments on RIPPLES IN THE POND: “ ඔහු මගේ අතින් අල්ලා අදිමින් ආපසු හැරුණේය’’ධම්මිකා හේරත්http://www.blogger.com/profile/03372253930105048943noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-86089027602631617.post-68112808801110860372010-06-28T09:39:14.332+05:302010-06-28T09:39:14.332+05:30අක්කෙ, ඔයාල හදන්නෙ ඔයාල කරපු දේ කරන තැනට ඔයාලගෙ දු...අක්කෙ, ඔයාල හදන්නෙ ඔයාල කරපු දේ කරන තැනට ඔයාලගෙ දුවත් තල්ලු කරන්නද..?<br />ඔයාල දෙන්න එයාගෙ හිතේ විශ්වාසය හදාගෙන එයාට ඔයාල කරපු දේ නොකරන්න පැහැදිලි කරල දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඔය වගේ දෙයක් කරන්නෙ... හරිම පුදුමයි එදා පෙම්වතුන් අද දෙමව්පියන් වුනාම හැසිරෙන හැටි නම්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-86089027602631617.post-20188682185456849722010-06-28T07:49:07.801+05:302010-06-28T07:49:07.801+05:30අක්කා ඔයාලා කරපු දේ දුව කරයි කියලද බය වෙන්නේ, ඔත්ත...අක්කා ඔයාලා කරපු දේ දුව කරයි කියලද බය වෙන්නේ, ඔත්තු බැලීමට වඩා මේ ගැන දුවත් එක්ක කෙලින් කතා කරලා විසද ගන්න එක හොදයි. ඒක කරගන්න එක ඉතාම වටිනවා. මොකද බුද්ධිමත් නොවුනහොත් ඔවුන් පාලන කිරීම ඉතාමත් අපහසු වෙන්න පුලුවන්, එතකොට අවසානය ගොඩාක් දුක්බර වේවි. හොද හිතන්න දෙයක් මේ අදසස ගැන මමත් ලියින්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-86089027602631617.post-43568079527328571612010-06-27T18:03:37.645+05:302010-06-27T18:03:37.645+05:30ආදරයක විරුද්ද වෙනවාට වඩා ...දෙමාපියන්ගේ යුතුකම ඒපි...ආදරයක විරුද්ද වෙනවාට වඩා ...දෙමාපියන්ගේ යුතුකම ඒපිලිබදව ලමයින්ට කියාදිමය...පාසල් වියේ දී දරුවන්ට තරවටු කිරිම් හා නිදහස අහිමි කිරිම නිසා ......ධම්මික සෙනෙපාල අය්ය අත එවු ලිපියක් සේ "පන්තී එනවිට මාත් සමග යන්න බලාගෙන එන්න " එවැනි තිරන්යක පැමියහොත් ....ඔබ දන් විදින අපහසු තවයට වඩා ..විදීමට සිදුවනු ඇත......(මටද දවසක් ඔබසෙම අපහසු තාවයට මුහුන දීමට සිදුවීමට බැරිකමක් නැත.....)ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-86089027602631617.post-82792514940435883872010-06-27T16:56:30.483+05:302010-06-27T16:56:30.483+05:30වර්ථමානය යනු අතීතයේ තවත් එක මුහුනතකි..වෙනස් වන්නේ ...වර්ථමානය යනු අතීතයේ තවත් එක මුහුනතකි..වෙනස් වන්නේ ඉතා සුලුවෙනි සිදිවීම් එසේමැයි,.....හොඳට කතාව ලියල තියනවා....ඔයා සහ සැමියට අද වැහිල ඉන්නෙ එදා ඔයාලගෙ දෙමාපියන්ට වැහිල තියෙන යකාමැයි.....එයා අඳුනගන්න උත්සාහ ගන්න....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com